FAST NEWS

24×7 Around the Globe

සත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන හා ජාතික උද්‍යාන තාවකාලිකව වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය යටතේ පවතින සත්වෝද්‍යාන, උද්භිත  උද්‍යාන හා ජාතික උද්‍යාන හෙට සිට සති දෙකකකාලයක් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.