FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු මස අවසන් වනතෙක් ඉරිදා දේව මෙහෙය සහ අනෙකුත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වළකින ලෙස අගරදගුරු අතිඋතුම්මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සියලු දේවස්ථානවලින් ඉල්ලයි.