FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටතහවුරු වෙයි.

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි.