FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ නංවමින් තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි.

නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් අනෙක් ආසාදිතයා වාර්තා වෙයි.