FAST NEWS

24×7 Around the Globe

කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි.

මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.