FAST NEWS

24×7 Around the Globe

සජින් වාස්ට ඇප ලබා දෙන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.