FAST NEWS

24×7 Around the Globe

රවී – ඇලෝෂියස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා අර්ජුන් ඇලෝෂියස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.