FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමඟ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | වෙන්නප්පුව) – පොලිස් මත්ද්‍රවය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පකිස්තානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 99 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරට පකිස්තාන ජාතිකයන් තිදෙනෙකුද අයත් බව සඳහන්.

සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.