FAST NEWS

24×7 Around the Globe

තවත් මඟීන් 315ක් මඩකලපුවට හා වැලිකන්දට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලිය , ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි 1448 දෙනෙකු මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

අද (13) දිනයේ පෙරවරු 8 වනවිට 315 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා කිහිපයකින් ළඟා වූ බව වාර්තා වේ.