FAST NEWS

24×7 Around the Globe

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 

කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන 31 වනදා තෙක් කොළඹ සහ බැංකොක් අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව නිවේදනය කරයි.