FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන සැඟවීමට උත්සහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දෙයි. 

indana