FAST NEWS

24×7 Around the Globe

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකුට තාවකාලික පන්ති තහනම් කළ බව විනයාධිකාරිය ප්‍රකාශ කරයි.