FAST NEWS

24×7 Around the Globe

කුමාර වෙල්ගමගේ සහය සමගි ජනබලවේගයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයසජිත් සමඟ එක්වෙමින් ගිවිසුමට අත්සන් තබා තිබේ.