FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පොහොට්ටුවෙන් නාම යෝජනා සඳහා අත්සන් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තබා තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහායි.