FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.