FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරයි.