FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංග යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙම මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.