FAST NEWS

24×7 Around the Globe

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරඟ කිරීමට නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබේ.

අද (11) විජේරාම පිහිටි නිල නිවසේදී ඔහු මෙලෙස නාම යෝජනා අත්සන් කළේය.