FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 2ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ.