FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන් හැර සෙසු රටවල සිට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවසේම රැඳී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි. 

මීට අමතරව හැකිතාක් විදේශ සංචාර අවම කරන්නැයිද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.