FAST NEWS

24×7 Around the Globe

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකුජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් රෝහල්ගත කරයි.