FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් දින කිහිපයකට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියේ තීරණය අනුව යමින් ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් මාර්තු 06 සිට 12 වනදාදක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කෙරේ.