(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතාපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනම ඇතුළු සිසුන් 22 දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට මෝසමක් මගින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.
අන්තරේ සිසුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි








