FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පත්වීම් ලබා සිටින උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. 

මහ මැතිවරණය අවසන් වන තුරු මෙම පුහුණුව අත්හිටුවීමට මැතිවරණ කොමිසම පසුගියදා නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

බොහෝ දුරට මැයි 04 වනදා එම අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විශ්වාසය පළ කරයි..