FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැති විදෙස් ගතවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04) රාත‍්‍රියේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියේය. 

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් රාත‍්‍රී 10.05 ට පමණ රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.