FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යල කන්නය සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ගොවීන්ට  කඩිනමින් සපයන ලෙස ජනපති නිලධාරීන්ට නියෝග කරයි.