FAST NEWS

24×7 Around the Globe

රූමි මොහොමඩ්ට විදෙස් ගත වන්න අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.