FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) පෙරවරුවේ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන “මරේ” හා “ගාඩ්මෝර්” දිය ඇලි මධ්‍යයේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයේ හටගත් ගින්නක් හට ගෙන ඇත.

එම රක්ෂිතයේ අක්කර 10 කට ආසන්න ප්‍රදේශයක් මේ හේතුවෙන් දැවී විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට නොහැකි අයුරින් ශ්‍රී පාද රක්ෂිතය තුළට පැතිරෙමින් පවති බවද වැඩිදුරටත් වාර්තා වේ.