FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් පාසැල් සිසුන් නිදහස්[UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොල්ලුපිටියේ පිහිටි බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට පත් කොළඹ ප්‍රධාන විදුහලක සිසුන් 20 දෙනා නිදහස් කෙරේ.

පොලීසිය, ඔවුන්ට අවවාද කිරීමෙන් පසුව මෙලෙස නිදහස් කර ඇත.

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවූ වීමට සිසුන් පිරිසක් උත්සාහ දරා තිබේ.

ඒ අනුව සිසුන් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසල් දෙකක සිසුන් බව හෙළිව තිබේ.