FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ.

ඒ අනුව නාමයෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුවන අතර නව පාර්ලිමේන්තුව රැස්වීම මැයි 14 පැවැත්වීමට නියමිතය.