FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාවනැල්ලේදී බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිස් දෙනා මෙම මස 16 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අද (02) මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.