FAST NEWS

24×7 Around the Globe

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් කටුනායකදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපල පොලීසිය වෙත බාර දුන් බවයි.