FAST NEWS

24×7 Around the Globe

සමගි ජනබලවේගය අද එළිදකී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(02) සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී සිදුකිරිමට නියමිතයි.

මෙම උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.