FAST NEWS

24×7 Around the Globe

එජාපය අලියා ලකුණින් මහා මැතිවරණට – සජිත් පිළේ දැඩි විරෝධය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහා මැතිවරණයේ දි අලියා ළකුණින් ඉදිරිපත් වීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරයකගේ එකගතාව පළවෙයි.

සජිත් පාර්ශවය ඊට එකගත්වය පළ වී නොමැති බවට වාර්තා වේ.