FAST NEWS

24×7 Around the Globe

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපතිකොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙසඅසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.