FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප හෝ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍යඅංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.