FAST NEWS

24×7 Around the Globe

සත්‍යග්‍රහයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහිමිවරුන් දෙදෙනෙකු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.