FAST NEWS

24×7 Around the Globe

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පස්වරුවේ රැස්වීමට නියමිතය.

, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා තීරණකිහිපයකට එළඹෙනු ඇති.