FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි සඳහා අලුත් බදු ක්‍රමයක්.

දුම්වැටි සඳහා අලුත්ම බදු ක්‍රමයක් හඳුන්වාදීමට දුම්කොළ හා මධ්‍යසාර පාලන අධිකාරිය තීරණය කර ඇතැයිද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද එයට එක්වන බවද එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.

දුම්වැටි මිල වැඩි කිරීමෙන් ඒ සඳහා ඇබ්බැහිවන ප්‍රමාණය අඩුවන අතර එමගින් රජයට ලැබෙන බදු ආදායමද වැඩි වන බව ඒ මහතා පෙන්වාදෙයි.