FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටියේ ගොඩනැගිල්ලක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4 ක් යොදා ඇති බවයි.