FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩදි වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා මියයයි.

මිනුවන්ගොඩ අඹගහවත්ත හන්දිය ප‍්‍රදේශයේදී ඉකුත් සඳුදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටි පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාට චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා.

මෙම පුද්ගලයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.