FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (28) අද පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මිට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණු අතර එහිදී මාර්තු මස 02 වනදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුකර තිබේ.