FAST NEWS

24×7 Around the Globe

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.