FAST NEWS

24×7 Around the Globe

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි 02 වනදා ගම්පහ ප්‍රදේශයේ සිදු වූ රුපියල් ලක්ෂ 44 මුදල් සොරකමක් සම්බන්ධව සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවටඅදාල පුද්ගලයින් දෙදෙනා ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය පවසයි.