FAST NEWS

24×7 Around the Globe

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මින් ඉදිරියට රජයේ පාසල්වල පළමු පාසල් වාර විභාගයනොපැවැත්වීමට තීරණය කර තිබේ.

, පළමු පාසල් වාරයේදී ක්‍රීඩා හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අපේක්ෂාවෙනි.

රජයේ සෑම පාසලකම පළමු පාසැල් වරායේදී නිවාසන්තර ක්‍රීඩා , අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශන සහ ක්‍රිකට් තරග වැනි විෂය සමගාමීක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන බව

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.