FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු , සහකාර පොලිස් අධිකාරීවරු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

සේවය අවශ්‍යතාවය පරිදි මෙය සිදු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එලෙස ස්ථාන මාරු වීම් සිදුකල පොලිස් නිලධාරීන්ගේ සම්පුර්ණ විස්තර පහතින්.