FAST NEWS

24×7 Around the Globe

පාඨලී චම්පිකගෙන් අධිකරණයට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සති දෙකක කාලයකට විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස කල ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු 4 වන දා ලබාදෙන බව අධිකරණය දැනුම් දුන්නේය.

ඒ, රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවේ කැදවූ අවස්ථාවේදියි.