FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 163 පෞද්ගලික බස් රථ වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල – බත්තරමුල්ල පෞද්ගලික බස් රථ අද (24) පෙරවරුවේ සිට සේවයෙන් බැහැරව වර්ජනයක් ආරම්භ කර ඇත. 

ඒ, බත්තරමුල්ලේ බස් රථ නවතා තැබීම සඳහා නියමිත ස්ථානයක් නොමැති බව පවසමින්.