FAST NEWS

24×7 Around the Globe

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) 2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වේ.

තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව මගින් එය සංවිධානය කර ඇති අතර වයස අවුරුදු 18 ත් 29ත් අතර තරුණ තරුණියන් මෙම මැතිවරණයට තරඟ කිරීමට නියමිතයි.

තවද අද මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මැතිවරණයට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලියාපදිංචිවීමට නොහැකිවූවන් පිරිසක් විසින් විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවට වාර්තා වේ.