FAST NEWS

24×7 Around the Globe

බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගැනීමට යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කරයි.

අදාළ ආයතනය පිළිබඳව සොයා බැලීමෙන් පසු සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය ආශු මාරසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කළේය.